ආයුබෝවන්
හමෝටම යාලුවනේ . මම අද ඔයාලට පෙනන්නෙ
කොහොම Desktop 20 එක computer එකක තියාගෙන ඉන්නෙ කියලා. මේකත් Soft එකක වැඩක්. මේ Software එකේ නම
Dexpot.
මම දැන්
කියන්නම් කොහොමද Desktop 20 හදා ගන්නෙ කියලා.
මෙ එක Install කරලා එකේ Settings ගිහිලා එකෙ General කියන Tab එකේ තියනවා
උඩම Number of
desktops කියලා එකක් ඒක
20
දෙන්න එතකොට
හරි.
මේකේ Desktop එකක wallpaper එක
මාරු කරන්නේ,Dextop
soft එකේ icon එක උඩ Right Click කරලා Configure Desktop Tab එකට ගිහිල්ලා
ඕන Desktop එක තෝරලා ඒකේ Background Tab එකට ගිහිල්ලා Browse වලින් ඕන pic එක
දෙන්න.
මේකේ Main
Desktop එකේ ඉදන් අනිත්Desktop වලට icon යවන්නෙ ,මේකෙ තියන Desktop
Windows Tab එකට ගිහිලා
ඒකෙ තියන icons Tab එකට ගිහිල්ලා
ඕන icon එක උඩ Right කරලා Move කියන එකෙන් ඕන Desktop එකට යවන්න.
Admin
Nadun Gimhana