 ආයුබෝවන්
හමෝටම යාලුවනේ . මම අද ඔයාලට පෙනන්නෙ
කොහොම  Desktop  20 එක computer එකක තියාගෙන ඉන්නෙ කියලා. මේකත් Soft එකක වැඩක්. මේ Software එකේ නම
Dexpot.
ආයුබෝවන්
හමෝටම යාලුවනේ . මම අද ඔයාලට පෙනන්නෙ
කොහොම  Desktop  20 එක computer එකක තියාගෙන ඉන්නෙ කියලා. මේකත් Soft එකක වැඩක්. මේ Software එකේ නම
Dexpot.
මම දැන්
කියන්නම් කොහොමද Desktop 20 හදා ගන්නෙ කියලා.
මෙ එක Install  කරලා එකේ Settings ගිහිලා එකෙ General කියන Tab එකේ තියනවා
උඩම Number of
desktops කියලා එකක් ඒක
20
දෙන්න එතකොට
හරි.
 
